Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා වෛරසය පාලනයට හොඳම ක්‍රමවේදයයි - ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ? - Video

- නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා වෛරසය පාලනයට හොඳම ක්‍රමවේදයයි - ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,003 Views
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා වෛරසය පාලනයට හොඳම මඟ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එසේ නම් ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ?

මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්.
 

කොරොනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ මූලිකම සහ ප්‍රධානතම ක්‍රමවේදයන් ලෙසින් සෞඛ්‍ය අංශ හදුන්වා දෙන්නේ මුඛ ආවරණ පැළදීම සහ නිවැරදි දෑත් සේදීමයි.

ඔබ දන්නවා ද?

කොරෝනා වෛරසයේ මේදය සංඝටකයක් පවතින නිසා සැඩ ජල පහරකින් හෝ උණුසුම් ජලයෙන් දෑත් සේදු පමණින් ඔබේ දෑත් වලින්ල රෝගකාරක විෂබීජ ඉවත් වන්නේ නැහැ.

ජලයට තෙල් බින්දුවක් දැමුවිට තෙල් ජලයේ පාවෙනවා.

නමුත් සබන් යෙදූවිටල සබන් ජලය සමඟ ක්‍රියා කරනවා.

එයට හේතුව සබන් තුළ දෙයාකාර අණු දෙකක් ඇති නිසායි.

අණුවේ එක් කෙළවරක් ජලයට ආකාර්ෂණය වන අතර අනෙක් කෙළවර ආකර්ෂණය වන්නේ මේදවලටයි.

එවිට සබන් අණු ජලය සමඟ ස්පර්ෂවන විට මෙම අණු දෙක මේදය ඉවතට ඇද දමනවාග එහි තෙල් කොටස වට කොට වතුරට විසිරුවා හරිනවා.

කොරෝනා වෛරසයද සබන් සමඟ ගැටුණු විට වෛරසයේ ඇති මේදය සබන් මගින් ඉවතට ඇද ගන්නවා.

එසේනම් ජලය සමඟත් ලතෙල් සමගත් ක්‍රියා කරනල සබන් භාවිතා කර ජලයෙන් දෑත් සේදීම අපට අනුගමනය කළ හැකි ලාභදායීල ආසාදන පාලනයෙන් එකක් වන අතර එය වඩාත් ඵලදායී ද වනවා.

එසේම කොපමණ වේලාවක් සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුද ?

සෞඛ්‍ය අංශවලට අනුව අවම වශයෙන් තත්ත්පර 20ක්වත් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි.

මෙලෙස සබන් යොදා නිවැරදි ආකාරයෙන් දෑත් පිරිසිදු කිරීම කොරොනා පමණක් නොව තවත් බෝ වනරෝග රැසකින් ආරක්ෂාවීමට ඔබට ඇති ලාභම සහ පහසුම දෙයක්.

එසේනම් වෛරසයේ ඉරණම රැදී ඇත්තේ ඔබගේ දෑත්වලයි.

නිවැරදි ලෙසින් දෑත් සෝදා වෛරසය ඉවත් කරන්නේදැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top