Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
තවත් ආසාදිතයින් 4ක් අනුරාධපුර රෝහලෙන් වාර්තාවෙයි - ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළට

- තවත් ආසාදිතයින් 4ක් අනුරාධපුර රෝහලෙන් වාර්තාවෙයි - ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,202 Views
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

මෙම රෝගීන් හතරදෙනා අනුරාධපුර රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ යනවා.

මේ අතර කොරෝනා වෛරසය මර්දනය වෙනුවෙන් කෙරෙන විෂබීජහරණයට යොදා ගන්නා දියර ඉසීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් පළාත් සෞඛ්‍ය කොමසාරිස්වරු වෙත ලබාදී තිබෙනවා.

බත්තරමුල්ලේ පිහිටි එම අධිකාරියේදී ලබාදුන් මෙම යන්ත්‍ර රෝහල්, පොලිසි, බන්ධනාගාර, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල හා දුම්රිය ස්ථානවලට බෙදාදීමට කටයුතු කෙරෙන බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top