Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
ස්වයං නිරෝධායනය වෙමින් සිටි, ඉතාලියේ සිට පැමිණි අයෙකු, Covid 19 යැයි සැකපිට රෝහල් ගත කරයි - Video

- ස්වයං නිරෝධායනය වෙමින් සිටි, ඉතාලියේ සිට පැමිණි අයෙකු, Covid 19 යැයි සැකපිට රෝහල් ගත කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,118 Views
ඉතාලියේ සිට මෑතකදී මෙරටට පැමිණ ස්වයං නීරෝධානයට ලක් වෙමින් සිටි අයෙකු හදිසියේ කොවිඩ් - 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කිරීමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය 11වැනිදා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර පසුව ඔහු සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අනුවයි නිවසේ සිට නීරෝධායනය ක්‍රියාවලියට එක්වී ඇත්තේ.

37 හැවිරිදි මෙම පුද්ගලයා තුලින් පසුගිය 19 වැනිදා රාත්‍රීයේ සිට රෝගී ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් මහවැව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මාරවිල මූලික රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා ආරක්ෂාකාරි ලෙස මෙම රෝගියාව කුරුණෑගල ශීක්ෂණ රෝහලට පිටත් කර යැවීමට කටයුතු කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top