වතුර කකුලෙන් ගමු වතුර ගන්න මෙතන පාගන්න
දෑතීන් ජල කරාමය නොඅල්ලා ජලය ලබා ගැනීමට අනුරධපුර තරුණයෙක් විශේෂ පැඩලයක් නිර්මාණය කර තිබෙනවා.
අනුරාධපුර නගරයේ ජනතාවට දෑත් සේදීම සදහායි මෙම උපකරණය ස්ථාපිත කර ඇත්තේ.
අදාළ උපකරණය එම නගරයේ ස්ථාන පහක් ස්ථාපිත කර ඇති බව සදහන්.
මෙම පැඩලය නිර්මාණය කර ඇත්තේ, නයන අඩස්සූරිය නම් තරුණයෙකු විසින්.