Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ජනප්‍රිය යොවුන් නිළි සාරා අලි ඛාන්, සහෝදරයා ඉදිරියේ අඩ නිරුවත් වූ ඡායාරූප පෙළට දසතින් විරෝධය එල්ල වෙයි - Photos

- ජනප්‍රිය යොවුන් නිළි සාරා අලි ඛාන්, සහෝදරයා ඉදිරියේ අඩ නිරුවත් වූ ඡායාරූප පෙළට දසතින් විරෝධය එල්ල වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,165 Views
ජනප්‍රිය යොවුන් සරාගී, නිළි සාරා අලි ඛාන් පසුගිය දිනවල පුවත් මවන්නීයක් බවට පත්ව තිබුණා.
 
ඒ, සිය සොයුරා සමග සිට ගත් පින්තූර කිහිපයක් ඇයගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා ප්‍රසිද්ධ කිරීමත් සමගයි.

එහිදී ඇය අඩ නිරුවත්ව සිටයි එම පින්තූර රැගෙන තිබුණේ.
 
මෙම ඡායාරූප මාලදිවයිනේ පිහිටි නිවාඩු නිකේතනයක සිට ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
 
අදාළ ඡායාරූප ප්‍රසිද්ධ කර පැය කිහිපයකින් මිලියන හතරක පිරිසක් එය නරඹා තිබු බව ද එම වාර්තාවල සඳහන්.
 
කෙසේ වෙතත් එහිදී සාරා අලිඛාන්ගේ රසිකයින් විසින් ඊට අයහපත් ප්‍රතිචාර ලැබී තිබීමත් විශේෂත්වයක් වනවා. ඇයගේ රසිකයින් පෙන්වා දෙන්නේ සිය සහෝදරයා සමග මෙවැනි ඡායාරූප ගැනීම උචිත නොවන බවයි.
 
එම ඡායාරූප එක් කරමින් ඇය සිය බාල සහෝදරය වන ඊබ්‍ර්හිම් ඛාන්ගේ උපන්දිනය සුබ පතා තිබුණා.
 
" ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා සහෝදරයා.. ඔබ දන්නා තරමට වඩා මම ඔබට ආදරෙයි. අද ඔබ මා සමග සිටියා නම් හොදයි කියා සිතුණා" යනුවෙනුයි එහි දක්වා තිබුණේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top