Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
"තරුණියන්ගේ යෝනි මාර්ගයට ඉටි පන්දම් දාලා දසවද දෙනවා.." - තරුණියන් නිර්වස්ත්‍ර කරන ජ'පුර සරසවියේ අමානුෂික නවක වදය ගැන, ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - Exclusive Video

- "තරුණියන්ගේ යෝනි මාර්ගයට ඉටි පන්දම් දාලා දසවද දෙනවා.." - තරුණියන් නිර්වස්ත්‍ර කරන ජ'පුර සරසවියේ අමානුෂික නවක වදය ගැන, ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88,186 Views
"නේවාසිකාගාරය ඇතුළෙදි තරුණියන් තරුණියන්වම නිරුවත් කරනවා.."
"මීට කලින් සිසුන් දෙන්නෙක්ව ගහලා මරලා දැම්මා.."
"එක් සිසුවෙක්ට දුන් නවක වදය නිසා ඔහු මානසික රෝගියෙක් වෙලා.."

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සවයක් අතරතුර අනතුරට ලක්වූ පසිදු හිරුෂාන් නමැති සිසුවා ගැන මේ වන විට බොහෝ දෙනා කණස්සල්ලෙන් පසුවනවා.

මෙම සිසුවා තවමත් කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවේ පසුවෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට රටේම ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම නවක වද සිද්ධියක් ලෙසයි බොහෝ පිරිසක් හුවා දක්වන්නේ.

ඒ සම්බන්ධයෙන්, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු විනය භාර නිලධාරියෙකු වන පාඨක කුමාරසිංහ හිරු ගොසිප් සමඟ මෙසේ සංවාදයක නිරත වුණා.

එම සංවාදය පහතින්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top