Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
04
"දිරිමත් කිරීමට ස්තුතියි.." - චීන ජනපතිගේ බිරිඳ, කොළඹ දේවි බාලිකා පාසලට ලියූ ලිපිය මෙන්න

- "දිරිමත් කිරීමට ස්තුතියි.." - චීන ජනපතිගේ බිරිඳ, කොළඹ දේවි බාලිකා පාසලට ලියූ ලිපිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,041 Views
මේ වනවිට පුද්ගලයින් 3198 දෙනෙකු මිය ගිහින්..
ඉතාලියේ පුද්ගලයින් 79 දෙනෙකු ජිවිතක්ෂයට..

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත්ව සිටින චීනයේ ජනාධිපති ෂී ජින් පින්ගේ බිරිද විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
 
විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සිසු සිසුවියන් 50 දෙනෙකු කොරෝනා වෛරසයෙන් විපතට පත්ව සිටින චීනය තනි නොකරන බවට පවසමින් පසුගියදා චිත්‍ර යොමුකර තිබුණා.

දෙරට අතර පවතින සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙලෙස චිත්‍ර යොමුකළ බවයි දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ සදහන් කළේ.
 
ඒ අනුව, තම රට අසීරුවට ලක්ව සිටින අවස්ථාවේදී මෙලෙස දිරිමත් කිරිම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ බිරිද අදාළ ලිපියෙන් ස්තූතිය පළ කර ඇති අතර, ඒ වෙනුවෙන් මෙරට චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද මේ වනවිට විද්‍යාලයට පැමිණ ඇති බවයි විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.
 
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහල් ගතව සිටින ඩබ්ලිව්.ඒ.කුමුදුනී ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.
 
තමන්ට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් සිදුකරන බවත්, රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුවකර ගැනීම සදහා මෙරටට පැමිණ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
 
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළදීමෙන් මේ වනවිට පුද්ගලයින් 3198 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම, තවත් පුද්ගලයින් 93,158 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවටයි නවතම වාර්තා සදහන් කළේ.
 
ඉතාලියේ පුද්ගලයින් 79 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර දකුණු කොරියාවෙන් කොරෝනා මරණ 28 ක් වාර්තා වනවා.
 
මීට අමතරව, ඉරානයෙන් මරණ 77 ක් වාර්තා වී ඇති බවයි නවතම විදෙස් වාර්තා වල දැක්වුණේ.
 
එමෙන්ම, මෙම වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට තුල වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 122 ක්.
 
මෙවන් පසුබිමක නව කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ලවී ඇති රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 12 ක ආධාර ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
 
මෙම ආධාරවලින් වැඩි ප්‍රමාණයක් දියුණු වෙමින් පවතින රටවලට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
 
එම වෛරසය පාලනය සදහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට සහ ඖෂධ සඳහා මෙම මුදල් ලබාදෙනු ඇති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top