Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
කොරෝනා ලොවක් කළඹද්දී හෙදියක් සහ ගිනිනිවන භටයෙක් වීඩියෝ ඇමතුමකින් සිදු කළ විවාහය සමාජ මාධ්‍ය උණුසුම් කරයි - Video

- කොරෝනා ලොවක් කළඹද්දී හෙදියක් සහ ගිනිනිවන භටයෙක් වීඩියෝ ඇමතුමකින් සිදු කළ විවාහය සමාජ මාධ්‍ය උණුසුම් කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,706 Views
අන්තර්ජාලය පුරාවට පැතිරුණු සංවේදී වීඩියෝවක්..
 
මේ වන විට ලෝකයේම අවධානය යොමු වී ඇති, කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය බිලිගත් ජීවිත ගණන 1489 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
එමෙන්ම වෛරසය අසාදනය වූ පිරිස් 64, 000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොරෝනා හා සටන් වදින විවිධ අයවුන්ගේ සංවේදී ඡායාරූප මෙන්ම වීඩියෝ පට මේ වන විට අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතිනවා.
 
මේ අතර පසුගිය දිනෙක නිරිතදිග චීනයේ සිචුවාන්හි සිදුවූ අපූරු විවාහ මංගල්‍යයක් පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
 
වෘත්තියෙන් හෙදියක් වන තරුණියක් සහ ගිනිනිවන භටයෙකු අතර සිදුවූ මෙම විවාහය බොහෝ පිරිසකගේ අවධානය දිනාගත්තේ එය සිදුවූයේ ජංගම දුරකථන හරහා වීම නිසාවෙනුයි.
 
වීඩියෝ ඇමතුමක් මඟින් සිදුවුණු මෙම විවාහය ඔවුන් සිදු කර තිබුණේ ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා දින නියමව තිබූ දිනදීම වීම විශේෂත්වයක්.
 
කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ට සමීප වීමේ ඉඩකඩ අහිමි වූ බවයි සඳහන් වන්නේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top