Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
සරාගී බොලිවුඩ් නිළි ආලියා භාට් කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න - Photos

- සරාගී බොලිවුඩ් නිළි ආලියා භාට් කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,088 Views
මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ‘සූර්යවංශි’ සමග කාර්යබහුලව සිටින චිත්‍රපට අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටි සිය ‘ගෝල්මාල්’ අලුත්ම චිත්‍රපටය පිළිබඳව ඉඟියක් මේ වනවිට රසික පිරිස්හට ලබාදී තිබෙනවා.

හාස්‍යමය චිත්‍රපටයක් ලෙස පුරා වසර ගණනාවක් තිස්සේ ප්‍රෙක්ෂක ආකාර්ශණය දිනාගත් ‘ගෝල්මාල්’ අලුත්ම චිත්‍රපටය සඳහා අලුත් නිළියක් හඳුන්වා දීමට ඔහු ඉදිරියේදී බලාපොරොත්තු වෙන බව සඳහන්වනවා.

ඒ ජනප්‍රිය සිනමා නිළි ආලියා භාට්ය. ආලියා සමගින් සුපුරුදු පරිදි අජේ දේව්ගන් මෙහි ප්‍රධාන චරිත සඳහා එක්වීමට නියමිතය. අජේ හා ආලියා මේ දිනවල රාජ්මෞලිගේ අලුත්ම දමිල චිත්‍රපටයක් සඳහාද එක්ව සිටිනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top