කිශෝර් කුමාර් කියන්නේ බොලිවුඩයේ ගොඩක් චිත්‍රපටවල පසුබිම් ගීත ගායනයට එක් වුණ ජනප්‍රිය ගායකයෙක්.
ඔහුගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට එරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුවන අනුරාග් බාසු සූදානමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තාකරනවා.
කිශෝර් කුමාර්ගේ චරිතයට තෝරාගෙන ඇත්තේ බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා තරුවක්වන රන්බීල් කාපූර් බවයි වාර්තාවන්නේ.
ෆිල්ම් ෆෙයාර් සඟරාව සමගින් එකතු වූ අවස්ථාවකදී මේ නව නිර්මාණය ගැනත් රන්බීර් කපූර්ට කිශෝර් කුමාර් චරිතයට රංගන දායකතවය දෙන්න අරාධනා කර ඇති බවත් අනුරාග් පවසා තිබෙනවා.
කිහෝර් කුමාර්ගේ ඡායාරූප පහතින්
රන්බීර් කපූර්ගේ ඡායාරූප පහතින්