Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
Resident Evil චිත්‍රපට මාලාවෙන් ජනප්‍රිය වූ සරාගී නිළි මීලා තෙවැනි වරටත් මවු පදවිය ලබයි - Photos

- Resident Evil චිත්‍රපට මාලාවෙන් ජනප්‍රිය වූ සරාගී නිළි මීලා තෙවැනි වරටත් මවු පදවිය ලබයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,396 Views
රෙසිඩෙන්ට් වීවල් චිත්‍රපට මාලාවෙන් ප්‍රේක්ෂක සිත් ඇදබැඳගත් ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි මීලා ජොවොවිච් ගැනයි මේ කියන්න හදන්නේ.

මීලා පසු ගිය පෙබරවා‍රි දෙවැනි දා තෙවැනි වරටත් මව් පදවිය ලැබුවා.

මේ වතාවෙත් සිඟිති දියණියකට උපත දුන් මීලා මේ වන විට දූවරුන් තිදෙනෙකුගේ මවවනවා.

තවමත් 44 හැවිරිදි වියේ පසුවන මීලා මේවන විට විවාහයන් තුනක් සිදුකරගෙන තිබෙනවා.

ඇය තමාට දියණියක් ලැබුණ පුවත සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රේක්ෂකයින්‍ට පවසා තිබුණා.

හොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන පෝල් ඇන්ඩර්සන් සමඟ විවාහ වී සිටින මීලා සතුටින් සිය දරුවන් සමඟ කාලය ගතකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

මීලා සහ දරුවන්ගේ ඡායාරූප පහතින්......



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top