Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
අධික රස්නයත් සමඟ දරුවන් විජලනයෙන් වළක්වාගන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි - කොළඹ දූවිලි අංශ ප්‍රතිශතයත් ඉහළට

- අධික රස්නයත් සමඟ දරුවන් විජලනයෙන් වළක්වාගන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි - කොළඹ දූවිලි අංශ ප්‍රතිශතයත් ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,498 Views
හතිය වැනි රෝගී තත්ත්වවලට ලක්වීමේ අවදානමක්..
අධික දහදිය දමන ව්‍යායාමවලට යොමුනොකරන ලෙස ඉල්ලයි..

සෑම පාසල් දරුවෙකු සඳහාම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබාදෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අංකය මගින් ශිෂ්‍යාගේ විභාග ප්‍රතිඵල මෙන්ම දත්ත පද්ධතියට ඇතුළත් කරන ලද විෂය බාහිර ක්‍රියාකාරකම් යනාදී තොරතුරුද පහසුවෙන් ලබාගත හැකි බවයි.

එසේම විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මේ වර්ෂයේ සිට ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
 
ඒ තුළින් ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවා අවස්ථාවක් ලබාදීම මෙන්ම ඊ රාජ්‍ය සේවාවන් වඩාත් ප්‍රචලිත කිරීමටද හැකියාව ලැබෙනු ඇති.
 
මේ අතර මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් විජලනයට පත්වීම වළක්වාගැනීම සඳහා වැඩි වශයෙන් ජලය පානය කිරීමට ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
 
එමෙන්ම වියලි කාලගුණයත් සමඟ දූවිලි අංශු ඉහළ යාම හේතුවෙන් දරුවන් හතිය වැනි රෝගී තත්ත්වවලට ලක්වීමේ අවදානමක්ද පවතින බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.
 
එමෙන්ම, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණා.
 
ඒ අනුව උෂ්ණත්වය වැඩිවන පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ ළමයින් එළිමහනේ අධික දහදිය දමන ව්‍යායාමවලට යොමු නොකරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.
 
එසේම තොප්පි පැළඳීම, හැකි සෑම විටම කුඩයක් භාවිත කිරීම, සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි විකල්පයන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ළමයින් සඳහා යෝජනා කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top