Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
"දැන් මම ලක්ෂයක් ගන්නවානේ, ඒකට ඕගොල්ලන්වත් ගන්නම්.." - හදිසියේම විරෝධතාකරුවන් මැදට ගිය ජනපති ගෝඨාභය ලබා දුන් පොරොන්දුව - Video & Photos

- "දැන් මම ලක්ෂයක් ගන්නවානේ, ඒකට ඕගොල්ලන්වත් ගන්නම්.." - හදිසියේම විරෝධතාකරුවන් මැදට ගිය ජනපති ගෝඨාභය ලබා දුන් පොරොන්දුව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,170 Views
වේකන්සීස්... ඒවා නැතුව අරගත්තම වෙන්නෙ..
"මේ වගෙ ආපහු ගන්න බැහැ.."
රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා කළ හැටි මෙන්න..

වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපාය මාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

ආදි ආනන්දියෙකු ලෙසත්, විදුහලෙන් බිහි වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම උත්සවයට එක්වීම විශේෂත්වයක්.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත ඩෙංගු මර්දන සහායකයන් අතරට පැමිණියා.

විරෝධතා සඳහා වෙන් කර ඇති ස්ථානයේ සිටින පිරිස අතරට පැමිණ සුහද සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ ඔවුන්ට ද අවස්ථාව ලබා දෙන බවයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top