Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
චීනය වෙළාගත් කොරෝනා වෛරසය වසරක් තුළදී මිලියන 65කට ජීවිත අහිමි කරන බවට අනාවැකියක් - Video & Photos

- චීනය වෙළාගත් කොරෝනා වෛරසය වසරක් තුළදී මිලියන 65කට ජීවිත අහිමි කරන බවට අනාවැකියක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,855 Views
මාස කිහිපයකට පෙර කළ අනාවැකිය...

මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති කොරෝනා වෛරසයෙන්, වසරක් තුළදී මිලියන 65ක් මිය යා හැකි බවට ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් අනාවැකි පළ කර තිබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන්ස් හොපකින්ස් මධ්‍යස්ථානයේ (Johns Hopkins Center) විද්‍යාඥයින් පිරිසක් විසිනුයි මෙසේ අනාවැකි පළ කර තිබෙන්නේ. ඒ චීනයේ වුහාන්වලින් මෙම වෛරසය පිළිබඳව වාර්තා වීමට මාස තුනකට පෙරදීයි.

ඔවුන් විසින් උපකල්පනය කර තිබෙන පරිදි මාස 18ක් වැනි කාලයක් තුළ මිලියන ගණනක ජීවිත අහිමිව යනු ඇති බවයි සඳහන් වන්නේ.
 
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 1200කට වැඩි පිරිසකට රෝගය ආසාදනය වී තිබෙනවා.
 
ජෝන්ස් හොපකින්ස් මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන ආචාර්ය එරික් ටෝනර් (Dr Eric Toner) පැවසුවේ, "වුහාන්හි වෛරසය ව්‍යාප්ත විමේ පුවත ඇසූ තමා ඒ පිළිබඳව පුදුමයට හෝ කම්පනයට පත් නොවූ බවයි."
 
එක්සත් ජනපදය, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය, සිංගප්පූරුව, හොංකොං, මැකාවෝ සහ නේපාලය යන රටවල් සියල්ලෙහිම ආසාධිතයින් හමුවී ඇති අතර ඕස්ට්‍රේලියාවේ ද එක් අසාදිත චීන ජාතිකයෙක් හමු වූ බව එරට මාධ්‍ය අද උදෑසන වාර්තා කළා.



The man had been in Wuhan for two weeks. Wuhan is a city of 11 million people which has been the epicentre of the outbreak. Pictured: Medics treat sufferers in Wuhan on FridayNo cases of the novel coronavirus dubbed 2019-nCoV have been confirmed in NSW, the state's health authority said on SaturdaySo far more than 900 people have been infected worldwide in 10 different countries. But experts say the true number is probably closer to 10,000Medical staff work in the ICU (intensive care unit) of Zhongnan Hospital of Wuhan University in Wuhan
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top