මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද පැවැත්වෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට මාතලේ - නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදී ජාතික උත්සවය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
..