ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සම්පුර්ණයෙන් අවසන් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් මාසයේදියි.
කෙසේ වෙතත් පසුගිය වසරේ අගෝස්තු මාසයේදි හතුරුසිංහ ප්‍රධාන පුහුණාකාර ධුරයෙන් ඉවත් කළ නමුත් ඔහුට නියමිත මාසික ගෙවීම් සිදුකර තිබුණා.