Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව හැරී කුමරු සහ මේගන් කුමරිය ගැන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ ගත්ත තීරණය මෙන්න - Photos

- තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව හැරී කුමරු සහ මේගන් කුමරිය ගැන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ ගත්ත තීරණය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,979 Views
රජ පවුලේ තවදුරටත් රැදී සිටිමින් නිදහස භුක්ති විදීමට හැරී කුමරු සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ අවසරය හිමි වී තිබෙනවා.

ඒ, රජ පවුලේ සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයේ ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව හැරී කුමරු සහ මේගන් කුමරියට කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අවසර හිමි වනවා.
 

තමන් ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත් වී, උතුරු ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අදහස් කරන බවත්, මූල්‍යමය ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවත් හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය බදාදා නිවේදනය කළේ රජ පවුල මවිතයට පත් කරමින්.

කෙසේ නමුත්, ඔවුන්ගේ අපේක්ෂාවන්ට සහය වන අතර හැරී සහ මේගන්ගේ රාජකීයත්වය අවසන් නොවන බව මහරැජිණ ඊයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව අවධාරණය කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top