Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
මන්ත්‍රී රාජිත CIDයට පැමිණෙයි

- මන්ත්‍රී රාජිත CIDයට පැමිණෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,317 Views
දින 18කට පසු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් අද අලූයම පිටත්ව ගිය  පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද දහවල් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා අව් කණ්නාඩියක් සහ හිස්වැසුමක් පැළද සාමාන්‍ය පරිදි රෝහල් ගත වූයේ ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබියදියි.

ඔහුට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධිත අයදුම්පත සලකා බලා නිකුත් කළ නියෝගයට අනුව මන්ත්‍රීවරයා ලබන 17 වන දා කොළඹ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටි යුතු වනවා.  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top