Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
"තාත්තා හැමදාම කිව්වා පුතේ මම ඊලඟ පාර විතරයි ඡන්දෙ ඉල්ලන්නේ කියලා" - පවුලේ සමාජිකයින් සහ දේශපාලන සඟයන් හඬවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අවසන් ගමන් යයි - Video

- "තාත්තා හැමදාම කිව්වා පුතේ මම ඊලඟ පාර විතරයි ඡන්දෙ ඉල්ලන්නේ කියලා" - පවුලේ සමාජිකයින් සහ දේශපාලන සඟයන් හඬවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අවසන් ගමන් යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,159 Views
අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ සිදුකෙරුණා.

පසුගිය 4 වන දා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු 57ක්.

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙවරවරුවේ ගොඩකවෙල - මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ තිබුණා.

පස්වරු 3ට පමණ ආගමික වතාවත්වලින් අනතුරුව දේහය රැගත් රිය පෙරහර  ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට පැමිණියේ මග දෙපස සිටි ප්‍රදේශවාසීන්ගේ පුෂ්පෝපහාර මධ්‍යයේයි.

තරුණ වයසේ පටන් විප්ලකාරී මතධාරියෙකු වූ රංජිත් සොයිසා 1988, 89 කාලයේදී දේශපාලනයට අත්පොත් තබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසයි. 1996 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගොඩකවෙල - අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වන රංජිත් සොයිසා 2004 වසරේදී සබරගමුව පළාත් සභාවට තේරී පත්වුණා. 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඔහු මනාප 47,147ක් හිමිකර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තා. යළිත් වරක් 2015 වසරේදී ද පාර්ලිමේන්තුවට තේරී පත්වන රංජිත් සොයිසා පිළිබදව කාගෙත් කතාබහට ලක්වුණේ දේශපාලන කරලියේ දක්ෂ කථිකයෙකු ලෙසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top