Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"තුවක්කු සංස්කෘතිය ගෝල්ෆේස් පිට්ටනියට ගෙනවිත් විනාශ කළ යුතුයි.." - පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන්, ජනපති ගෝඨාභය හමුවේ පැවසූ දේ - Video

- "තුවක්කු සංස්කෘතිය ගෝල්ෆේස් පිට්ටනියට ගෙනවිත් විනාශ කළ යුතුයි.." - පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන්, ජනපති ගෝඨාභය හමුවේ පැවසූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,410 Views
මෙදා අපි භාරහාර වෙලා, පඬුරු ගැටගහලා ඡන්දෙට ගියේ..
රට යහපත් තත්ත්වයට ගන්න, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන..
ජනාධිපතිතුමා පත්වෙච්ච දවසේ ඉඳන් ලොකු වැඩකොටසක් කළා..
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද විහාරස්ථාන කිහිපයක විහාරාධිපතිවරුන් හමුවී ආශිර්වාද ලබාගත්තා.
 
ජනාධිපතිවරයා අද පෙරවරුවේ ප්‍රථමයෙන් පැමිණියේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයටයි.

එහිදී ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයාට, කෝට්ටේ රජමහ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් විසින් අනුශාසනාවක් සිදුකළා.
 
ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළේ පිරිත් සච්ඡායනා මධ්‍යයේයි.
 
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, එම විහාරස්ථානයේ සිටින රාජා හස්තියාට පළතුරුවලින් සංග්‍රහ කිරීමටද අමතක කළේ නැහැ.
 
අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත පැමිණියේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයටයි.
 
ජනාධිපතිවරයා අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පිළිසඳරකද නිරත වුණා.


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top