Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
අධිකරණ නියෝග අනුව පරිවාස භාරයේ සිටින සිසුන් 15 දෙනෙකු අද ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ මෙහෙමයි - Video

- අධිකරණ නියෝග අනුව පරිවාස භාරයේ සිටින සිසුන් 15 දෙනෙකු අද ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,706 Views
පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද ආරම්භව වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.
 
ඒ වටරැක සුනීත පාසලේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයේදීයි.
 
දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ නියෝග අනුව පරිවාස භාරයට පත්වූ සිසුන් 15 දෙනෙකු පිරිත් සජ්ඣායනාකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.
 
වටරැක එළිමහන් සිරිකඳවුරෙහි සහකාර බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතා සඳහන් කළේ මහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ සිසුන් උසස් ප්‍රතිඵල අපේක්ෂාවෙන් මෙලෙස විභාගයට පෙනී සිටි බවයි.

සහකාර බන්ධනාගාර අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සිසුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top