Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
29
තම ධුර කාලයේදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යාමට කටයුතු කරන බව ජනපති කියයි

- තම ධුර කාලයේදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යාමට කටයුතු කරන බව ජනපති කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,586 Views
තම ධුර කාලයේදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සමඟ පැවති සාකච්ඡාවේදියි.

අද උදෑසන රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් ද පැවති අතර, ඉන් පසුවයි රාජ්‍ය නායකයන් දෙපළ අතර සාකච්ඡා පැවැත්වුණේ.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය ජනාධිපතිවරයා කියා සිටියේ නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙලට තම රජයේ පූර්ණ සහය ලබාදෙන බවයි.

අනතුරුව රාජ් ගාත් වෙත ගිය ජනාධිපතිවරයා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත උපහාර දැක්වීමක් ද සිදුකර විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සැමරුම් පොතේ අත්සන් තැබීම ද සිදුකළා.

මේ වන විට හයිද්‍රාබාද් මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර, ද්වි පාර්ශවික සාකච්ඡා ද ආරම්භ වී තිඛෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top