Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි - Video & Photo

- නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,889 Views
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (27) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ අනුව පත්වූ නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්...

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම

චමල් රාජපක්ෂ  - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා

වාසුදේව නානයක්කාර - ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා

ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

මහින්ද යාපා අබේවර්ධන -  වාර්මාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

එස්. බී. දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

ජෝන් සෙනෙවිරත්න - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

සී.බී. රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා

සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යවරයා

සුසිල් ප්‍රේමජයන්ත - ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා

ප්‍රියංකර ජයරත්න -  දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා

රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා

මහින්දානන්ද අලුත්ගමගේ -  විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා

දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා

දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා

ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

අරුන්ධික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා 

තිලංග සුමතිපාල - තාක්ෂණික හා නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා

විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා 

රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා

විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා

ශෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා

කනක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා

ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

විමලවීර දිසානායක - වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා

ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍යවරයා

සනත් නිශාන්ත පෙරේරා - ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා

තාරක බාලසූරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම

නිමල් ලංසා - ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා

කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා

ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top