ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිිරියේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තා.
එම ස්ථානයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා අති විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි බවයි.