Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
20
අධිකරණයට අපහාස කළාට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක්

- අධිකරණයට අපහාස කළාට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,629 Views
නඩුවක් විභාග වෙමින් තිබියදී ඊට බාධාවන අයුරින් හැසිරී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල අද රුපියල් 1500 ක දඩයක් සහ බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළා.
 
මෙලෙස දඬුවම් නියම කෙරුණේ රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වන අතර, අදාළ සිර දඬුවම වසර 10 කට අත්හිටුවීමටයි මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවේ.

ඔහුගේ දියණිය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව රත්ගම පොලීසිය පවරා තිබු නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් සිට තිබෙනවා.
 
එහිදී අධිකරණ ශාලාවේ වාඩිවී සිටි මෙම පුද්ගලයා එක්වරම නීතීඥවරයා අසළට පැමිණ ආවේගශීලීව අදහස් පළ කර බාධා කිරීමත් සමඟ අධිකරණයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top