Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
19
දෙහිවල ගුවන් පාලම යටදී කොටුවූ අමුතු ජාවාරම

- දෙහිවල ගුවන් පාලම යටදී කොටුවූ අමුතු ජාවාරමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,699 Views
ෆේස්බුක් සාද සහ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ආ මත් මුද්දර ජාවාරමක් වැටලීමට විශේෂ කාර්ය බලකාය අද සමත්වුණා.

ඒ අනුව දෙහිවල ගුවන් පාලම අසළදී මත් මුද්දර 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල - බෙල්ලන්තොට සහ මොරටුව - ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 26 සහ 20 හැවිරිදි තරුණයන්.

මෙම මත් මුද්දර තොගය රුපියල් ලක්ෂ 7 කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, එකක් රුපියල් 3,000 කට ආසන්න මුදලකට අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top