මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක කර තිබෙනවා.
ඒ, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ක ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙන්.
පසුගිය 16 වනදා පැවති ජනාධිපතිවරණයේදී සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් තරග වැදුණු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණයි.
..