කිලිනොචිචියේ විශ්වමඩු ප්‍රදේශයේ වගා ළිදකට වැටි ජිවිතයත් මරණයත් අතර සටනක යෙදි සිටි එක්දරු මවක් බේරාගැනිමට යුධ හමුදා 6 වන සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් සමත්ව ඇති බව කිලිනොචිචි ආරක්‍ෂක සේනා මුලස්ථානය පවසනවා.
කාන්තාවක් වගා ළිදකට වැටි ජිවිත අවධානමක පසුවන බැව් ප්‍රදේශවාසින් තොටිටිඅඩි විශ්වමඩු යුධ හමුදා කදවුරට දැනුම්දිමෙන් පසු අණදෙන නිලධාරි මේජර් බුද්ධික සුභසිංහ ඇතුඵ එකොලොස් දෙනෙක්ගෙන් භඨපිරිසක් ක්‍ෂණිකව ක්‍රියාත්මකවී ඇය ගොඩගනිමට කටයුතු කර තිබෙනවා.
එහිදි රයිෆල් සෙබළ ඊ.ඩි. රුවන් කුමාර කඹ සහ යකඩ ඉනිමගක් ආධාරයෙන් ලිදට බැස අදාල කාන්තාව ගොඩගෙන ඇති බව ඇයගේ ජිවිතය බේරාගැනිමට එක්වු යුධ හමුදා සෙබළෙක් සඳහන් කළා.
යුධ හමුදාව විසින් මෙසේ අනතුරින් බේරාගෙන ඇත්තේ කිලිනොචිචි විශ්මඩු බටහිර තොටිටිඅඩි මෙට්ටේකුඩි ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි එක්දරු මවක්.
ළිදෙන් ගොඩගත් ඇයගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් බැවි යුධ හමුදා ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.