Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
17
අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, රට පුරා ජනතාව සැමරූ හැටි මෙන්න - Video

- අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, රට පුරා ජනතාව සැමරූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද දිවයින පුරා විවිධ සැමරුම් පැවැත්වුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය සැල වීමත් සමග මහනුවර ජනතාව සිය සතුට පළ කරනු දක්නට ලැබුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය බස්නාහිර පළාතේ ජනතාව, තංගල්ල ප්‍රදේශයේ ජනතාව සතුට ප්‍රකාශ කළා.

කළුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයින් කිරිබත් අනුභව කරමින් සිය ජය සමරනු ලැබුවා.
 
ඒ අවස්ථාව සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද සහභාගී වුණා.
 
මාතර - මුල්කිරිගල ප්‍රදේශවාසීන් රබන් වාදනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය මෙලෙස සමරනු ලැබුවා.
 
ගාල්ල ප්‍රදේශයේ ජනතාව ද රථ පෙළපාලයකින් නගර මධ්‍යයට පැමිණ සිය සතුට පළ කළා.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය සැමරූ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා ද එක්වුණා.
 
මඩකලපුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව අසලදී ජයග්‍රහණය සමරනු ලැබුවා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාක්ෂිකයින් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමරනු ලැබුවේ පැල රෝපණය කරමින්.
 
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පාක්ෂිකයින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය සමරන්නට එක්වූයේ මෙලෙසින්.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top