Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
රටම බලා සිටින ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළට - මධ්‍යහන 12ට කොළඹ සියයට 50යි යාපනය සියයට 55යි - Video

- රටම බලා සිටින ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළට - මධ්‍යහන 12ට කොළඹ සියයට 50යි යාපනය සියයට 55යි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,609 Views
මධ්‍යහ්න 12 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක අගයක් ගත් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි එස්.එම්.ජේ.කේ. පෙරේරා සඳහන් කළා.
 
එසේම, මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 60 ක ප්‍රතිශතයක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 50 ක ප්‍රතිශතයක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 60 ක ප්‍රතිශතයක් ද, මොනරාගල දිස්ත්‍රික්කයේ සියයට 55 ක ප්‍රතිශතයක් ද ඡන්දය භාවිතා කර තිබූ බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ.

පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 60 ක මට්ටමක පවතින අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ක මට්ටමේ පවතිනවා.
 
යාපනය දිස්ත්‍රික්කයේ මේ වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ප්‍රතිශතය සියයට 55ක්.
 
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ සියයට 40 ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 60ක්, හම්බන්තොට සියයට 55ක්, මාතර සියයට 50ක්, කෑගල්ල දිස්ත්‍රිකයේ ප්‍රතිශතය සියයට 45 ක් මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
 
අද පස්වරු 12 වනවිට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50ක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top