බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාත් සහ නිළි සෝනි රස්ඩාන්ගේ දියණිය තමයි ආලියා බාත්.
ඉතින් ඇය සිය ජන්මයෙන් ලද උරුමය නිසාම ඉතාම ඉක්මනින් බොලිවුඩය ජයගත්තා.
බොලිවුඩය ජයගත් ආලියා බාත් හොලිවුඩයත් ජය ගන්න හදන බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මේ වන විට සිනමා නිර්මාණ 15කට පමණ රංගන දායකත්වය ලබා දී ඇති ආලියා සිනමාවට පිවිසෙන්නේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද යර්’ චිත්‍රපටයෙනුයි.
ටූ ස්ටේට්ස්’, රාසි, ගුල්බෝයි, ඩියර් සින්දගී වැනි චිත්‍රපටවල දී ආලියා දැක්වූ රංගන කුසලතාවය විචාරකයන්ගේ පැසසුමට ලක්වී තිබුණා.
මෙලෙස බොලිවුඩය ජයගත් ආලියා මේ දිනවල හොලිවුඩයට සම්බන්ධ වෙන්න ඒජන්තවරයෙකු සොයමින් සිට බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
ආලියා බාත්ගේ ඡායාරූප පහතින්......