Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
"මට තේරීම් ලිපිය ලැබෙද්දි විදෙස් ගමන් බලපත්‍රයවත් තිබුණේ නැහැ.." - උපතින් දෑතම අබාධිත වූ ශංකර්, අබුඩාබි T10 තරඟාවලියේදී සුපිරි පිතිකරුවන්ට පන්දු යවන්නට වරම් ලැබූ පුදුම හිතෙන කතාව - Photos

- "මට තේරීම් ලිපිය ලැබෙද්දි විදෙස් ගමන් බලපත්‍රයවත් තිබුණේ නැහැ.." - උපතින් දෑතම අබාධිත වූ ශංකර්, අබුඩාබි T10 තරඟාවලියේදී සුපිරි පිතිකරුවන්ට පන්දු යවන්නට වරම් ලැබූ පුදුම හිතෙන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,280 Views
"මම බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ අවස්ථාවක් එයි කියලා.."
"මම කෙනෙක්ගෙන් ඇහුවා, ‘Sir, where is the flight gate’ කියලා..?"
"අවසානයේ මම ඒක හොයාගෙන ගුවන් යානයෙන් ඩුබායි බලා ගියා.."
 
උපතින් ආබාධිත මේ ක්‍රිකට් ක්‍රීඩකයා මේ වන විට මුළු මහත් ඉන්දියාවේම ආදරය දිනාගෙන සිටිනවා කිව්වොත් හරි. තමන්ට උපතින්ම උරුම වුණු "ශාරීරික වෙනස" ගණනකට නොගෙන අන්‍යයන් මෙන් ආකාසේ පිහිනන්න තනන මේ දඩබ්බරයා නමින් ශන්කර් සජ්ජාන්.
 
ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් එක්සත් අරාබී එමීර් රජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන, T10 තරඟාවලියේදී අපේ කතානායකයාත් Delhi Bulls කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වෙනවා.

ඒ, පිතිකරුවන්ගේ පුහුණුවීම් සඳහා පන්දු යවන්නෙකු හැටියටයි. (Net Bawler)
 
කොහොම වුණත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන විදිහට මේක ශන්කර්ගේ පළමු විදෙස් සංචාරයලු. මේ තරඟාවලිය සඳහා ආරාධනා ලැබෙන විටත් ඔහුට විදෙස් ගමන් බලපත්‍රයක් හෝ නොතිබුණු බව සඳහන්.
 
ඇත්තෙන්ම ඔහුට ඉංග්‍රීසි භාෂාවත් යන්තමින් හැසිරවීමේ හැකියාව පවතිනවා. මේ නිසාම මෙම සංචාරය රසවත් අත්දැකීම් වනු ඇති බවයි ඔහු කියන්නේ.
 
"මම බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ අවස්ථාවක් එයි කියලා. නමුත් හදිසියේ එය සිදු වුණා. ඒ වගේම මට දැන් විදෙස් ගමන් බලපත්‍රයකුත් තිබෙනවා.." ඔහු පවසනවා.
 
"මට තේරීම් ලිපිය ලැබෙද්දි බලපත්‍රයක් හදාගන්න හරියටම දින දෙකක් පමණයි තිබුණේ. වීසා එක ලබාගන්න තවත් දවසක් ගතවුණා. කොහොම වුණත් මම වහාම ඩුබායි ගමනට සුදානම් වුණා.."
 
"රටින් පිටට යන මගේ පළමු සංචාරය. ඇත්තටම මම පාන්දර 3.30ට අවදි වුණා. උදේ 7 ගුවන් ගමනට පැය දෙකකට කලින් ගුවන් තොටුපළේ සිටිය යුතුයි.."
 
"මට මගේ විදෙස් ගමන් බලපත්‍රයත්, ටිකට්පතත් ලැබුණා. ඊටපස්සේ මම දන්නවා ගුවන් යානය කොහෙද තියෙන්නේ කියලා. ඒත්.. මම ටිකක් කලබල වුණා. ඉතින් මම කෙනෙක්ගෙන් ඇහුවා, ‘Sir, where is the flight gate’ කියලා. කොහොම හරි අවසානයේ මම ඒක හොයාගෙන ගුවන් යානයෙන් ඩුබායි බලා ගියා.."
 
සෑම අභියෝගයක්ම භාරගැනීමට සුදානමින් ඉන්න මේ යෞවනයා, තමන් ලැබූ අසම්පූර්ණ පෙනුම ගැන කිසිවිටකත් පසුතැවිලි වූයේ නැහැ.
 
ඔහු කියන විදිහට දැනටමත් ඔහු කර්ණාටක ප්‍රාන්තයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්ව සිටිනවාලු.
 
කොහොම වුණත් ශන්කර්ගේ ලොකුම ආසාව දිනයක ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන එක බවයි ඔහු සඳහන් කරන්නේ.
 
Lakshan


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top