සති අන්තයේ තරු පිරිවරාගෙන ඔවුන්ගේ ජිවිතයේ රසමුසු තොරතුරු රැගෙන හිරු කොජි චැට් වැඩසටහන ඔබේ ආලින්දය තවත් රසවත් කරනවා.
මෙවර සති අන්තය වර්ණවත් කරන්න පැමිණියේ හිරු TV තුළින් දිගහැරෙන අහස් මාළිගා ටෙලිනාට්‍යයේ ජනප්‍රිය තරු පිරිසක්.
එහිදී යොවුන් රංගන ශිල්පිනියක් වන පියුමි ශ්‍රීනායකත් හිරු කොපි චැට් වැඩසටහන එක්ක ජිවිතයේ රසමුසු තැන් රසිකයින් එක්ක බෙදා ගත්තා.
වැඩසටහන අතරතුර ඇය හිරමනයකින් පොල් ගාන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව හෙළිවුණේ එහි සිටි පිරිස සිනහ ගන්වමිනුයි.
එම වීඩියෝව පහතින් බලන්න