Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදෙස්ගත මාධ්‍යවේදියෙකුට තර්ජනය කරන හඬ පටයක් ගැන තොරතුරු හෙළිවෙයි - Video

- ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදෙස්ගත මාධ්‍යවේදියෙකුට තර්ජනය කරන හඬ පටයක් ගැන තොරතුරු හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,240 Views
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ඔළුව නමැත්තා විදේශගතව සිටින මාධ්‍යවේදියෙකු මෙරටට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරන හඬ පටයක් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඒ, සිංහලේ ජාතික ව්‍යාපාරය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ එම මාධ්‍යවේදියාට තර්ජනය කරන හඬ පටයයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top