Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
"හිස්බුල්ලා ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට නැහැ" - රතන හිමියන් සහතිකවෙයි - Video

- "හිස්බුල්ලා ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට නැහැ" - රතන හිමියන් සහතිකවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,102 Views
මතභේදයට තුඩුදී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් කණගාටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් මල්වතු - අස්ගිරි පාර්ශවයේ මහා සංඝ රත්නය දැනුවත් කිරීමට මහනුවරට අද පැමිණි අවස්ථාවේදියි.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ කියා සිටියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉදිරි ආණ්ඩුවක කැබිනට්ටුව නියෝජනය නොකරන බවට සහතික වන බවයි. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top