Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
සජිත් ප්‍රේමදාසගේ අම්පාර රැළියේදී දයා ගමගේට පාක්ෂිකයන් හූ කියයි - Video

- සජිත් ප්‍රේමදාසගේ අම්පාර රැළියේදී දයා ගමගේට පාක්ෂිකයන් හූ කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,767 Views
උතුර සහ නැගෙනහිර පළාත් ඉහළම සංවර්ධනයකට ලක් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා අම්පාර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවේදී අමාත්‍ය දයා ගමගේට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.

එම ජනතා විරෝධය හමුවේ අමාත්‍යවරයා අදහස් පළ කරන ආකාරය දක්නට ලැබුණා. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top