Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
"දුප්පත් පවුලකට රජයේ රැකියාවක්, උපාධිධාරීන්ට රැකියා" - විශේෂ සහන මල්ලක් ලබාදෙනවා ගෝඨාභය රාජපක්ෂ - Video

- "දුප්පත් පවුලකට රජයේ රැකියාවක්, උපාධිධාරීන්ට රැකියා" - විශේෂ සහන මල්ලක් ලබාදෙනවා ගෝඨාභය රාජපක්ෂ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,158 Views
ආර්ථිකය නගා සිටුවනවා සේම, අසරණ පුද්ගලයින් ජීවත් කරවීම සඳහා විශේෂ සහන මල්ලක් නොමිලේ ලබාදීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය නගරයේ අද පැවති ජන රැළියකට එක්වෙමින්.

එම ජන රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ඇතුලූ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් පසුගියදා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට අමාත්‍ය රවුෆ් හකීම්ගේ පාර්ශවය  බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, අම්පාර - මරදමුන ප්‍රදේශයේ ඊයේ පැවති තවත් ජන හමුවකදී අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top