Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"සජිත් ජනපති වුවහොත් අගමැති සහ ජනපති අතර ගැටුම් ඇතිවිය හැකියි" - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

- "සජිත් ජනපති වුවහොත් අගමැති සහ ජනපති අතර ගැටුම් ඇතිවිය හැකියි" - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,349 Views
යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරයට පත් වුවහොත් නැවතත් රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මත ගැටුම් ඇතිවිය හැකි බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසනවා.

මේ අතර, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මිස ජනතාවට යහපතක් සිදු නොකල බවයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top