Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
නොබෙල් සම්මානය හිමිවිය හැකි කෘතියක් ගැන බැසිල් කියන කතාව - Video

- නොබෙල් සම්මානය හිමිවිය හැකි කෘතියක් ගැන බැසිල් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,053 Views
වත්මන් රජයේ පාලන සමය තුළ රට විනාශ වූ ආකාරය සම්බන්ධයෙන් කෘතියක් සම්පාදනය කරන්නේ නම් ඊට නොබෙල් සම්මානය පවා හිමිවියහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

දෙහිවලදී ඊයේ පස්වරුවේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දෙහිවලදී මෙම රැස්වීම පැවැත්වුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top