Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
ගෝඨාභය රාජපක්ෂට එරෙහි කුමන්ත්‍රණයක් ගැන විමල් සහ ගම්මන්පිල හෙළිකරයි - Video

- ගෝඨාභය රාජපක්ෂට එරෙහි කුමන්ත්‍රණයක් ගැන විමල් සහ ගම්මන්පිල හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,442 Views
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කුමන්ත්‍රණයක් පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද තවත් හෙලිදරව්වක් සිදුකළා.

ඒ, පොලොන්නරුව - බැඳිවැව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳව එම මාධ්‍ය හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top