Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
කාලයක් තිස්සේ සිතේ තිබූ ප්‍රශ්නයකට සිය දිවි නසාගැනීමෙන් විසඳුම් සෙවූ 15 හැවිරිදි පාසල් සිසුවා

- කාලයක් තිස්සේ සිතේ තිබූ ප්‍රශ්නයකට සිය දිවි නසාගැනීමෙන් විසඳුම් සෙවූ 15 හැවිරිදි පාසල් සිසුවාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,334 Views
සිත් තැවුලට පත් මහනුවර මහා විද්‍යාලයක 10 වසරේ සිසුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.
 
හතරලියැද්ද ප්‍රදේශයේ තම නිවස ආසන්නයේ ගසක එල්ලී මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දුලාර අත්තනායක නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිය දිවි හානි කරගත් සිසුවාට පාසලෙන් සහ ගෙදරින් ඇති වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් උරණවූ සිසුවා මෙසේ සිය දිවි හානි කරගෙන ඇත.

"දිවයින"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top