සිත් තැවුලට පත් මහනුවර මහා විද්‍යාලයක 10 වසරේ සිසුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.
හතරලියැද්ද ප්‍රදේශයේ තම නිවස ආසන්නයේ ගසක එල්ලී මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දුලාර අත්තනායක නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
සිය දිවි හානි කරගත් සිසුවාට පාසලෙන් සහ ගෙදරින් ඇති වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් උරණවූ සිසුවා මෙසේ සිය දිවි හානි කරගෙන ඇත.
"දිවයින"