Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
ට්‍රම්ප් සමඟ සටනට ප්‍රකෝටිපතියෙක්

- ට්‍රම්ප් සමඟ සටනට ප්‍රකෝටිපතියෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,240 Views
ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජනපති ට්‍රම්ප්ට එරෙහිව තරඟ වැදීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබා ගැනීමට හිටපු නිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් ඉදිරිපත්ව සිටිනවා.

77 හැවිරිදි බ්ලූම්බර්ග්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 53 ඉක්ම වන අතර ඔහු ඇමරිකාවේ 9 වන ධනවත්ම පුද්ගලයා සහ ලොව 14 වන ධනවත්ම පුද්ගලයායි.

බ්ලූම්බර්ග් ව්‍යාපාරික පුවත් සේවාව සහ රූපවාහිනිය ද ඔහුට අයත් වනවා. මයිකල් බ්ලූම්බර්ග් ඇලබාමා ප්‍රාන්තයෙන් මෙලෙස ජනාධිපතිවරණ සටනට පිවිසීමට තීරණය කර ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙතෙක් ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ට්‍රම්ප් පැරදවීමට අපොහොසත් වන බවට පළ වී ඇති අනාවැකි හේතුවෙන්.

කෙසේ නමුත්, ඔහු ඒ සඳහා ඉදිරිපත් වේ ද යන්න තහවුරු වනු ඇත්තේ අද දිනයේදී නිළ වශයෙන් අයදුම් කළහොත් පමණක් බව විදෙස් වාර්තා සදහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top