පුවත් රැසක් මැවූ ගායන ශිල්පී දමිත් අසංක, පසුගිය දිනෙක අබුඩාබිවල සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ ජනප්‍රිය ජනප්‍රිය සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සමඟිනුයි.
සහරා ෆ්ලෑෂ් නායක ප්‍රදීප්, සැන්ටා, තුෂාර වගේම, නදීර නෝනිසුත් මේ අවස්ථාවට එකතු වෙලා හිටියා.
ඔවුන් සියලු දෙනා මහ පාර මැද ඩොල්කියක් වාදනය කරමින්, දමිත් අසංකගේ ගීතයක් ගායනා කරන වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.
දමිත් අසංක වෙනුවෙන් බලාගෙන හිටපු රසිකයින් නම් දමිත්ගේ කටහඬ කාලෙකින් අහලා සතුටු වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න..