Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
අබුඩාබි නගරයේ මහ පාරක් මැද දමිත් අසංක, ඩොල්කි ගසමින් සිංදු කී හැටි - Video

- අබුඩාබි නගරයේ මහ පාරක් මැද දමිත් අසංක, ඩොල්කි ගසමින් සිංදු කී හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,682 Views
පුවත් රැසක් මැවූ ගායන ශිල්පී දමිත් අසංක, පසුගිය දිනෙක අබුඩාබිවල සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ ජනප්‍රිය ජනප්‍රිය සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සමඟිනුයි.

සහරා ෆ්ලෑෂ් නායක ප්‍රදීප්, සැන්ටා, තුෂාර වගේම, නදීර නෝනිසුත් මේ අවස්ථාවට එකතු වෙලා හිටියා.

ඔවුන් සියලු දෙනා මහ පාර මැද ඩොල්කියක් වාදනය කරමින්, දමිත් අසංකගේ ගීතයක් ගායනා කරන වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.

දමිත් අසංක වෙනුවෙන් බලාගෙන හිටපු රසිකයින් නම් දමිත්ගේ කටහඬ කාලෙකින් අහලා සතුටු වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top