Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
"බියෙන් සහ සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනගනවා" - ගෝඨාභය රාජපක්ෂ - Video

- "බියෙන් සහ සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනගනවා" - ගෝඨාභය රාජපක්ෂ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,891 Views
රටේ සෑම ජන කොට්ඨාශයකටම බියෙන් සහ සැකයෙන් තොරව ජිවත් විය හැකි වාතාවරණයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ තවත් ජනහමුවක් අද කෑගල්ල නගරයේදී පැවැත්වුණා.

එහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක්ද හිමිවුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top