Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා හමුවීම අහම්බෙන් සිදුවූවක් බව ඇමති හකීම් කියයි - Video

- සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා හමුවීම අහම්බෙන් සිදුවූවක් බව ඇමති හකීම් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,222 Views
තමන් සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා හමුවීම අහම්බෙන් සිදුවූවක් බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මේ අතර, රවුෆ් හකීම් මහතා සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා හමුවූ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූප සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද වාද විවාද ඇතිවුණා.

කෙසේ වෙතත්, රවුෆ් හකීම් මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මව්ලානා මහතා සහරාන් හෂීම් හමුවූ බව කියන තවත් ඡායාරූපයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top