Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
ශරීරයෙන් එකට බද්ධ වූ දරුවන් දෙදෙනා, සෞදි රජුගේ සහයෙන් වෙන් කිරීමට සැරසෙයි

- ශරීරයෙන් එකට බද්ධ වූ දරුවන් දෙදෙනා, සෞදි රජුගේ සහයෙන් වෙන් කිරීමට සැරසෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,637 Views
ශරීරයෙන් එකට බද්ධ වී සිටින ලිබියානු දරුවන් දෙදෙනෙක් වෙන් කිරීමට ශල්‍යකර්මයක් සිදුකරන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සංකීර්ණ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා එකට බද්ධ වී සිටින දරුවන් දෙදෙනාව රියාද් නුවර අබ්දුල්ලා රජු විශේෂඥ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ශල්‍යකර්මය සිදුකිරීමට පෙර දරුවන් දෙදෙනා එකට බද්ධ වී ඇති ආකාරය ඉතා සියුම් ලෙස වෛද්‍යවරුන් අධ්‍යයනය කරන බව වාර්තා වෙයි.

දරුවන් දෙදෙනාගේ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සහ ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් මුලිකත්වය ගෙන ක්‍රියාකර තිබෙන බවත් සදහන්.

දරුවන් දෙදෙනා 2019 ජුනි 24 වන දින ටි‍්‍රපොලි හි උපත ලැබූ බව සෞදි රාජකීය උපදේශක, ආචාර්ය අබ්දුල්ලා බින් අබ්දුලාසීස් අල්- රබියා සදහන් කරයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top