Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුවට අද සිදු වූ දේ

- හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුවට අද සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,112 Views
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන මස නොවැම්බර් 7 වනදා දක්වා අද යළි කල් තැබුණා.
 
නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී, රෝගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට පැමිණ නොසිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

බරපතල රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙලෙස අද අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
 
මේ හේතුවෙන් නඩුව යළි ලබන 7 වනදා කැදවීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
 
වසීම් තාජුඞීන් ඝාතනයට අදාල තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වන වගන්තිය යටතේ නීතිපතිවරයා මොහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top