Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව යෙදවීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කරයි

- මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව යෙදවීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,834 Views
මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
මහජන ආරක්ෂක ආඥා පනතෙන් පැවරී ඇති බලතලවලට අනුව, මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.
 
ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය 18 වනදා ජනාධිපතිවරයා ඊට අත්සන් තබා තිබෙනවා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
 
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ අදාළ කොමිෂන් සභාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
 
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිෂන් සභාව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top