Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
ආදරණීය සැමියාගේ දිවි රැකගන්න තමන්ගේම අක්මාව පරිත්‍යාග කරන්න මුදල් සොයා යන පියුමිගේ සංවේදී කතාව - Video

- ආදරණීය සැමියාගේ දිවි රැකගන්න තමන්ගේම අක්මාව පරිත්‍යාග කරන්න මුදල් සොයා යන පියුමිගේ සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,813 Views
දහසක් පැතුම් මැද ආදරයෙන් බැඳී විවාහ වී සතුටින් දිවිගෙවූ පවුලක් මේ වනවිට දැඩිලෙස අසරණව සිටින පුවතක් අපට වාර්තා වන්නේ බෙලිඅත්ත ප්‍රදේශයෙන්.

මෙලෙස කිසිවෙකු නොසිතූ ලෙසින් තම සැමියාට වැළඳුනු රෝගී තත්වයක් හේතුවෙන් දැඩිලෙස අසරණව ඇත්තේ පියුමි නමැති කාන්තාවක්.

විවාහයෙන් වසර 8 කට පසුව චමින්ද නමැති 40 හැවිරිදි වියේ පසුවන ඇයගේ සැමියා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව ඔවුන් දැනගන්නේ ගාල්ල කරාපිටිය රෝහලේ සිදුකළ පරීක්ෂාවකින් අනතුරුවයි.

එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ කඩිනමින් අක්මා බද්ධයක් සිදුකළයුතු බවයි.

කෙසේ වෙතත් එම සැත්කම සිදුකිරීම සඳහා ඔවුන්ට ඉන්දියාව බලා යාමට සිදුව තිබෙනවා.

මෙම සැත්කම සිදුකිරීමට අවශ්‍ය මුදල වන ලක්ෂ 80 ක් සොයාගැනීමට ඔවුන් දැඩි පරිශ්‍රමයක් ගන්නා අතර ඔවුන්ට ඒ සඳහා ජනාධිපති අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් හිමිවනවා.

ඔවුන් සන්තකයේ තිබූ සියල්ල සැමියාගේ ජීවිතය වෙනුවෙන් උගස්තබන පියුමි තවත් ලක්ෂ 40ක මුදලක් සොයාගන්නා අතර ඇය අවසානයේ සිය අක්මාවද සැමියාට පරිත්‍යාග කිරීමට සූදානම් වනවා.

0775714959 - පියුමි ඉසංකා 0714009337 - කුෂාන් සලක






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top