Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
බිරිද නැති අතරේ නිවසට ගෙන්වාගත් පෙම්වතියගේ ගෙලට පහරදී මියගොස්‌ ඇති බව සිතා වැසිකිළි වළට දැමූ පෙම්වතාට අවසානයේ වූ දේ

- බිරිද නැති අතරේ නිවසට ගෙන්වාගත් පෙම්වතියගේ ගෙලට පහරදී මියගොස්‌ ඇති බව සිතා වැසිකිළි වළට දැමූ පෙම්වතාට අවසානයේ වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,259 Views
විසි දෙහැවිරිදි ඇගලුම් සේවිකාවක්‌ ඝාතනය කොට වැසිකිළි වළක දැමීමේ සිද්ධියකට සම්බන්ධව සැකපිට මෙකී ඇගලුම් සේවිකාවගේ පෙම්වතා අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු විසිහය හැවිරිදි වියේ පසුවන අයෙක් බවත් සැකකරු හා ඇගලුම් සේවිකාව කොග්ගල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කොට ඇති බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එහිදී මෙම දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇතිවී තිබෙන බව පොලිසිය පවසයි. සැකකරු විවාහ වී සිටින අයෙක් බවත් සැකකරුගේ බිරිඳ තම මවගේ නිවසට ගොස්‌ සිටියදී ඇගලුම් සේවිකාව සැකකරුගේ නිවසට පැමිණ ඇති බවත් සදහන්. තමන්ට යැමට නොහැකි බව ඇය පවසා තිබෙනවා. පසුව මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක්‌ දුරදිග ගොස්‌ සැකකරු ඇගලුම් සේවිකාවගේ ගෙලට පහරදී ඇති බැව් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉන් පසු තරුණිය වැටී ඇති අතර ඇය මියගොස්‌ ඇති බව සිතා අහංගම දඬුඇළ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ වැසිකිළි වළට දමා ඇති බව පොලිසිය පවසයි. සැකකරු යුද හමුදාවේ සේවය කොට ඉන් ඉවත් වූ අයෙක්.
 
මෙකී ඇගලුම් සේවිකාවගේ අතුරුදන්වීම පිළිබඳ ඉකුත් දිනක හබරාදූව පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබූ බවද පොලිසිය පවසයි. පසුව හබරාදූව පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක්‌ කර ඇති අතර  එම විමර්ශනවලින් පසු සැකකරු හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන්. විවිධ උපක්‍රම මගින් හා ලබාගත් සාක්‍ෂි පදනම් කරගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top